Sinhala Unicode font embedding sample page

සිංහල යුනිකේත ‍ෆොන්ටයක්ද මේ වෙබ් පිටුව සමගම අමුනා ඇත. ඔබේ පරිගණකයේ ‍යුනිකේත ‍ෆොන්ටයක් ස්තාපනය කර නොතිබුනද මෙහි සිංහල යුනිකේත ඔබට දර්ශණය වෙනු ඇත. නමුත් නිවැරදිව සිංහල දර්ශණය වෙනුයේ පහතින් සඳහන් වෙබ් බ්‍රව්සරන්හීදී පමණයි.

මෙහිදී කපුටා යුනිකේත අක්ෂර භාවිතාකර ඇත. ඔබගේ පරිගණකයේ පහත ආකාරයේ වෙබ් බ්‍රව්සරයක් නොමැතිනම් ඔබගේ පරිගණකයේ ඇති සිංහල අකුරු වර්ගයකින් මෙය පෙනිය හැක. ඔබට පහත ආකාරයේ බ්‍රව්සරයක් ඇතිනම් ඔබට කපුටා යුනිකේත ෆොන්ටය නැතිව වුවද මෙය කපුටා යුනිකේත අකෂරයෙන් පෙනිය යුතුය.

මෙහි කොම්බුව සහිත අක්ෂර වැරදියට පෙනේනම් එයින් අදහස් වන්නේ ඔබේ පරිගනකයේ සිංහල යුනිකේත අක්‍ෂර රෙන්ඩරින්(අක්‍ෂර රූප සකස්කරන මෘදුකාංගය) සහය නොදක්වන බවයි.

Supported in
Firefox 3.5, Safari, Opera 10 and IE6 (chrome officially not yet)

Dasun Sameera Weerasinghe
http://dasunsameera.blogspot.com/